රාත්‍රි කාලයේ ජංගම දුරකතනය ළග තබා ගැනීම අවදානම්

Share Button

නිදන කාමරය තුල ජංගම දුරකතන භාවිත කිරිම හා රාත්‍රි කාලයේ දිගු වේලාවක් ජංගම දුරකතනය ළග තබා ගැනීම සෞඛ්‍ය ගැටඵ රැසකට මග හෙලිකරන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. මෙම උපාංගවලින් ඇති කරන විද්‍යුත් චුම්භක තරංග හේතුවෙන් මොළයට. හා ස්නායු පද්ධතියට හානි සිදු විය හැකිවිම ඊට හේතුවයි. රාත්‍රියේ නින්දට යාමට පෙර තම නිදන කාමරයෙන් එවැනි උපකරණ ඉවත් කර හෝ ක්‍රියාවිරහිත කර තබන්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධනන කාර්යාංශයෙන් ජනතාවට අවවාදකරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *