ජගුවර්- ලෑන්ඩ් රෝවර් මෝටර් රථ නිෂ්පාදනය තාවකාලිකව නවතී

Share Button

ජගුවර් වර්ගයේ ලැන්ඩ්රෝවර් මෝටර් රථ නිෂ්පාදනය මේ මස අවසානය දක්වා තාවකාලිකව අත්හිටුවීමට ප්‍රධාන ශාඛාවේ නිසි බලධාරිහු තීරණය කරති. බ්‍රිිතාන්‍යයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන ආයතනයක් වන මෙම ආයතනයේ චීන ශාඛාවේ නිෂ්පාදන ද මෙසේ අත්හිටුවා ඇත.

චීනයේ ඩීසල් මිල ගණන්වල පවතින ඉහල පහලයාම මෙම මෝටර් රථවල අලෙවියට බලපෑම් එල්ලකර තිබේ. ඉන්ධන මිල සම්බන්ධයෙන් චීන රජයේ ස්ථාවරය අනුමත නොකරන බවද මෙම මෝටර් රථ සමාගමේ විධායක ශ්‍රේණියේ ප්‍රධානිහු පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11