දුමින්ද සිල්වාගේ මරණිය දණ්ඩනය තහවුරු වෙයි

Share Button

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණිය දණ්ඩනය නියමව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා ඇතුඵ විත්තකරුවන් තිදෙනෙකු තම දඩුවම ඉවත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය අද නිෂ්ප්‍රභ කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඩුවම තහවුරු කළේය.

නඩුවේ චෝදනා ලැබ සිටි දුමින්ද සිල්වා මහතාගේ ආරක්ෂක නිලධාරියා වු අනුර තුෂාර ද මෙල් නැමැත්තා නිදොස්කර නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. දුමින්ද සිල්වා . චමින්ද රවි ජයනාත් හා සරත් බණ්ඩාර යන විත්තිකරුවන්ගේ අභියාචනා නිෂ්ප්‍රභ කෙරින. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් . බුවනෙක අලුවිහාරේ. ප්‍රියන්ත ජයවර්ධන. විජිත් මලල්ගොඩ සහ නලීන් පෙරේරා යන පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතිකව එම තීන්දුව ප්‍රකාශයට පත් කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *