ඇමරිකානු සහ චීන ජනපතිවරුන් අතර හමුවක්

Share Button

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් මහතා හමුවීමට අපේක්ෂා කරන බව ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කරයි.

ලබන මාසයේ ආජන්ටිනාවේ පැවැත්වෙන ජී විස්ස සමුථවට සමගාමීව එම හමුව සිදුවනු ඇතැයි ධවල මන්දිරය වාර්තා කර තිබේ. චීනය ද මේ සදහා යහපත් ප්‍රතිචාර දක්වා ඇතැයි එම පුවත්පත වැඩිදුරටත් සදහන් කරයි.

ඇමරිකානු භාණ්ඩාගාරික ලේකම් ස්ටීවන් නියුචින් සහ ධවල මන්දිරයේ ආර්ථික උපදේශක ලැරී කුඩ්ලෝ යන මහත්වරුන් මාස කිහිපයක සිට මේ සම්බන්ධයෙන් චීනය සමග සාකච්ඡා කර තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11