විශ්ව විද්‍යාල විවෘත කිරීම අලුත් අවුරුද්දෙන් පසු

සියලු විශ්ව විද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව යලිත් විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියයි.

Read more