රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සහ තමා අතර කිසිදු ගැටලුවක් නොතිබු බව හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පාස්කු කොමිසම හමුවේ පවසයි
ඉස්ලාම් අන්තවාදය පිලබද රාජ්‍ය බුද්ධි සේවය ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාසයට තොරතුරු නොදුන්නේ එහි සිටි නාලක සිල්වා මහතාගේ ගැටලුවක් හේතුවෙන්
Read more