ඉන්දියාවේ ප්‍රාන්ත 5 ක මැතිවරණ ඇරඹේ
කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත 5 ක මැතිවරණ දැන් පැවැත්වෙයි. ඇසෑම් කේරල පුඩුචෙරි තමිල්නාඩු හා බටහිර බෙංගාල එම
Read moreකොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මධ්‍යයේ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත 5 ක මැතිවරණ දැන් පැවැත්වෙයි. ඇසෑම් කේරල පුඩුචෙරි තමිල්නාඩු හා බටහිර බෙංගාල එම
Read moreලෝක ටෙස්ට් ශුරතා තරගාවලියේ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සදහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ලබන 12 වැනිදා දිවයිනට
Read moreකොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනේ දෙවන මාත්‍රාව එන්නත් කිරීම ලබන මස 20 වැනිදා ආරම්භ කරන බව රාජ්‍ය ඇමති සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ
Read moreබස්නාහිර පළාත හැර දිවයිනේ සෙසු පාළාත්වල පාසල් පළමු වාරයේ දෙවන අදියර හෙට ඇරඹෙයි. බස්නාහිර පළාතේ පාසල්වල පහ වසර 11 සහ
Read moreමෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට ඇරඹේ. එය අවසන් වන්නේ ලබන මස 10 වැනිදායි. අපේක්ෂකයෝ හයලක්ෂ 22352 දෙනෙක් මෙවර විභාගයට
Read moreජල ගාස්තු ඉහළ නැංවීමක් කිසිසේත්ම සිදු නොකරන බවට ඇමති වාසුදේව නානායක්කාර මහතා සහතික වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ දුෂ්කරතාවට පත්ව
Read moreදකුණු කොරියාවෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් වැළදුනු පුද්ගලයන් 14 දෙනෙකු අද හදුනාගෙන තිබේ. ඒ අනුව එවැනි ආසාදිතයන් 142 දෙනෙකු සොයා
Read moreකොරෝනා වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකවීමත් සමග ඊශ්‍රායලය පනවා තිබු සීමා ලිහිල් කරයි. ඒ අනුව අද සිට එරට ව්‍යාපාරික ස්ථාන
Read moreකොරෝනා වෛරසයට එරෙහිව මේ වනවිට තුන්ලක්ෂ 2857 දෙනෙකු එන්නත් කර ඇතැයි වැඩබලන සෞඛ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා කියයි. ඊයේ
Read moreකොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් කොතරම් උපදෙස් සැපයුවද ජනතාව ඒ සම්බන්ධයෙන් දක්වන උනන්දුව හා අවධානය කිසිසේත් ප්‍රමාණවත් නොවන
Read more