මෙරට කොවිඩ් එන්නත් ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය දත්ත ඖෂධ නියාමන අධිකාරියට ලබාදීමේ කටයුතු පෙබරවාරි මාසයේදී අවසන් කෙරේ.
කෝවිඩ් රෝගය මර්ධනය සඳහා ලබාදෙන එන්නත්වල අධීක්ෂණයට අවශ්‍ය දත්ත ් ඖෂධ නියාමන අධිකාරියට ලබන සදුදා දින ලබාදීමට හැකිවනු ඇතැයි රාඡ්‍ය
Read more