මෙරටින් කොවිඩ් 19 ආසාදිතයෝ් 670 දෙනෙක් ඊයේ හදුනා ගැනෙති – ගෝලිීය අසාදිතයන්ගේ සංඛ්‍යාව නවකෝටි තිස්පන්ලක්ෂය ඉක්මවයි

ශ්‍රී ලංකාවෙන් අද උදෑසන කොවිඩ් 19 ආසාදිතයන් 670 දෙනෙකු හදුනාගෙන තිබේ. වැඩි පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19

Read more

අද උදෑසන කොවිඩ් 19 ආසාදිතයන් 588 ක්

ශ්‍රී ලංකාවෙන් අද උදෑසන කොවිඩ් 19 ආසාදිතයන් 588 දෙනෙකු හදුනාගෙන ඇත. ඔවුන්ගෙන් සිව් දෙනෙකු විදෙස්ගතව සිට පැමිණ ඇතැයි කොවිඩ් 19

Read more

රංජන් රාමනායකට අදාල නඩු තීන්දුව නිතියේ ස්වාධිනත්වය ආරක්ෂා කිරිමක් නිති විශේෂඥයෝ කියති

පාර්ලිමේන්තු මන්ත්‍රි රංජන් රාමනායක මහතාට අදාල අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව සම්බන්ධයෙන් වූ නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් සලකා බැලු හෙයින් ඔහුගේ

Read more

මුහුණු ආවරණ නොපැළදු සහ දුරස්ථ භාවය පවත්වා නොගත් 2200 කට වැඩි පිරිසකට නඩු

ඊයේ දවස තුළ පී සී ආර් පරීක්ෂණ 16 206 ක් සිදුකර තිබේ. ඊයේ කොවිඩ් ආසාදිතයන් 543 දෙනෙකු හමුවු අතර ඉන්

Read more

තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෝ 532 දෙනෙක් හදුනා ගැනෙති

ශ්‍රී ලංකාවෙන් අද උදෑසන කොවිඩ් -19 ආසාදිතයන් 532 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 07 දෙනෙක් විදෙස්ගතව සිට පැමිණි අය වෙති. ඉතිරි

Read more

මෙරටින් වාර්තා වන සම්පුර්ණ මරණ සංඛ්‍යාව 217 ක් දක්වා ඉහළට

මෙරටින් අද උදෑසන වනවිට කොවිඩ් 19 ආසාදිතයන් 484 දෙනෙකු හදුනාගෙන තිබේ. ඔවුන්ගෙන් 5 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අය බව

Read more

මධ්‍යම පාන්තික තරුණ පිරිස් වෙනුවෙන් රටපුරා මහල් නිවාස ව්‍යාපෘති

මධ්‍යම පාන්තික තරුණ පිරිස් ඉලක්ක කර රටපුරා මහල් නිවාස ඉදිකිරීමේ කඩිනම් ව්‍යාපෘතියක් ්රජය ආරම්භ කර ඇතැයි නාගරික සංවර්ධන වෙරළ සංරක්‍ෂණ

Read more

එන් එච් එස් මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය හුදෙකලා බවින් ඉවත් කෙරේ

එන් එච් එස් මාලිගාවත්ත නිවාස යෝජනා ක්‍රමය හුදෙකලා බවින් ඉවත් කර ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය

Read more

නිවාස 3000 ක් ඉදිකිරීමේ පළමු අදියර ඔරුගොඩවත්තේදී අද ඇරඹේ

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව මධ්‍යම පාන්තික වෘත්තිකයින් වෙනුවෙන් නිවාස 3000 ක් ඉදිකිරිමේ ව්‍යාපෘතියේ පලමු අදියර ඔරුගොඩවත්ත ප්‍රදේශයේදි අද ඇරඹෙයි.

Read more

තවත් ආසාදිතයන් 826 දෙනෙකු පුර්ණ සුවයට

පෑලියගොඩ නව මැනිං වෙළෙදපලේ පුද්ගලයින් 7 දෙනෙකුට කොවිඩ් නයින්ටින් වෛරසය ආසාදනයවෙයි. එහි වෙළෙදසැල් හිමියන් සේවකයන් හා පාරිභෝගිකයන් 112 දෙනෙකුට සිදුකළ

Read more