කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් දකුනු කොරියාවෙන්
දකුණු කොරියාවෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් වැළදුනු පුද්ගලයන් 14 දෙනෙකු අද හදුනාගෙන තිබේ. ඒ අනුව එවැනි ආසාදිතයන් 142 දෙනෙකු සොයා
Read moreදකුණු කොරියාවෙන් කොරෝනා වෛරසයේ ප්‍රභේද කිහිපයක් වැළදුනු පුද්ගලයන් 14 දෙනෙකු අද හදුනාගෙන තිබේ. ඒ අනුව එවැනි ආසාදිතයන් 142 දෙනෙකු සොයා
Read moreඊයේ දිනය වනවිට එක්ලක්ෂ 96 දහස් 163 දෙනෙකුට කොවිඩ් එන්නත ලබාදී තිබුණි. මේ වනවිට ජනතාවටද එන්නත ලබාදීම ආරම්භ කර ඇත.
Read moreකෝවිඩ් එන්නත්කරණ වැඩසටහන ලොවපුරා සාර්ථකව සිදුවෙමින් පවති. කෙසේවුවත් කෝවිඩ් නිසා තම නිදහස සීමා කිරිම පිළිබඳව ඩෙන්මාර්ක් ජනතාව විරුද්ධත්වය පළ කර
Read moreලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගයට නවසිලන්තය සුදුසුකම් ලබයි. ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය කල්දැමිමත් සමග ඔවුන්ට එම අවස්ථාව උදාවිය.
Read moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දැඩි පසුබෑම සැලකිල්ලට ගෙන මෙරට ක්‍රිකට් ක්‍රිඩාවේ අභිවෘද්ධිය සදහා ඉදිරියේදී වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ඇමති නාමල්
Read moreදකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කරච්චි හිදි පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 7 කින් ජය ගැනීමට පකිස්ථාන කණ්ඩායම සමත් වෙයි.
Read moreබ්‍රිතාන්‍යයෙන් හදුනාගත් කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය මේ වන විට ලොව රටවල් 70 කට පමණ ව්‍යාප්තවි ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
Read moreමෙරට ක්‍රිඩා කිහිපයක් හැරුණු විට අනෙක් සියලු ක්‍රිඩා වෘත්තීය මට්ටමේ නොමැති බව දක්නට ඇතැයි හිටපු ක්‍රිකට් ක්‍රිඩක මහේල ජයවර්ධන මහතා
Read moreකොරෝනා වසංගතය හමුවේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචන එල්ලවීම හේතුවෙන් ඉතාලි අග්‍රාමාත්‍ය ගුසෙප් කොණ්ටේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම්
Read moreමෙරට පැතිර යන ගව වෛරසය සදහා එන්නත් මෙරටම නිපදවන ලෙස රාජ්‍ය අමාත්‍ය ඩී.බී.හේරත් මහතා නිලධාරින්ට දැනුම් දුන්නේය. ගව වෛරසය පිළිබඳ
Read more