සෞභාග්‍යය ප්‍රාර්ථනා කරන තෛපොංගල් දිනයේ අරමුණ ලෙසම ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට රජය කැපවන බව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා අවධාරණය කරති.
ලොව පුරා දමිල ජනතාව බැතියෙන් සමරනු ලබන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. මේ පිළිබඳ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ
Read more