ශ්‍රි ලංකා – දකුණු අප්‍රිකා තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද (07)

ශ්‍රි ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක තුන්වන එක්දින ක්‍රිකට් තරගය අද පස්වරු 2.30 ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගනයේදි ඇරඹේ.

Read more

ශ්‍රි ලංකා රේගුවට රුපියල් බිලියන 09 කට වැඩි ආනයන බදු ආදායමක්

ඉකුත් සතියේදි ශ්‍රි ලංකා රේගුව රුපියල් බිලියන 09 කට වැඩි ආනයන බදු ආදායමක් උපයා තිබෙ. එම කාලයේදි අනුමත කළ ආනයනවල

Read more

පැරාලිම්පික් ජයග්‍රහණ ලැබු ක්‍රිඩකයන්ට හා පුහුණුකරුවන්ට නිර්දේශිත මුදල් ත්‍යාග පිරිනැමිමට කැබිනට් අනුමැතිය

ජපානයේ ටෝකියෝ හි පැවති පැරාලිම්පික් ක්‍රිඩා උළෙලේදී ජයග්‍රහණ ලබාගත් ක්‍රිඩකයන් දෙදෙනාට හා ඔවුන්ගේ පුහුණුකරුවන් දෙදෙනාට ජාතික ක්‍රිඩා සභාවේ නිර්දේශ පරිදි

Read more

බස්නාහිර පළාතේ තරුණ ප්‍රජාවට එන්නත් ලබාගැනිම සඳහා මාර්ගගත හා කෙටි පණිවිඩ ක්‍රමයක්

කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වයස අවුරුදු 20 ට වැඩි අයට සයිනොෆාම් පලමු මාත්‍රාව ලබාගැනිම සදහා දිනයක්, වේලාවක් හා මධ්‍යස්ථානයක්

Read more

තරුණ ප්‍රජාවට කුමන කෝවිඩ් එන්නතකින් වුවත් ඉහළ ප්‍රතිශක්තියක් ලැබෙන බව තහවුරු වෙයි

අවුරුදු 20 ත් 29 ත් අතර එන්නත්කරණ වැඩසටහන දැන් සාර්ථකව ක්‍රියාත්මකයි. ඉදිරි සති හයේදී ඔවුන්ගේ එන්නත්කරණ කටයුතු අවසන් කරන බව

Read more

දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම්වරුන්ට උපදෙස් දීමේ පුර්ණ බලතල අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජෙනරාල්වරයාට ඇතැයි ජනාධිපති ලේකම් කියයි

මහජන ආඥා පනතේ 05 වන වගන්තිය අනුව දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු අදාළ නිලධාරින්ට උපදෙස් දීමේ පූර්ණ බලතල අත්‍යවශ්‍ය සේවා

Read more

කෝවිඩ් වසංගතයෙන් හා පාස්කු ප්‍රහාරයෙන් බලපෑමට ලක් වූ ව්‍යවසායකයන්ට සහන

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණ පා ඇති දුෂ්කරතා හදුනාගෙන ලබාදිය යුතු සහන නිර්දේශ කිරිම සදහා පත් කර ඇති කමිටුවේ

Read more

ආනයනික ලොකුළුෑණු සඳහා බද්දක්

ආනයනික ලොකුළුෑණු සඳහා කිලෝවකට රුපියල් 40 ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පැනවිමට රජය තීරණය කර තිබේ. දේශිය ලොකුළුෑණු අස්වැන්න වෙළෙඳපළට

Read more

සමස්ත ඇෆ්ගනිස්ථානයේ බලය දැන් තමන් සතු බව තලේබාන් සංවිධානය කියයි

මෙ වනවිට සමස්ත ඇෆ්ගනිස්ථානයේ බලය තමන් සතු බව තලේබාන් සංවිධානය කියයි. ඔවුන්ගේ පාලනය යටතේ නොතිබු එකම ප්‍රදේශය වු පන්ජ්ශිර් ප්‍රදේශයේ

Read more

ගෘහස්ථව සිදුවන පිළිස්සීම් අනතුරු ඉහළට

ගෘහස්ථව සිදුවන පිළිස්සීම් අනතුරු ඉහළ ගොස් ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය සතිස් විජේමාන්න මහතා කියයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන්

Read more