සමස්ත ජනගහනයෙන් සියයට 50 ක් පුර්ණ එන්නත්කරණයට ලක් කර අවසන්

මෙරට සමස්ත ජනගහනයෙන් සියයට 50 කගේ කෝවිඩ් එන්නත්කරණය සිදුකර අවසන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.මෙහිදි සයිනොෆාම් එන්නත්

Read more

මෙවර ජගත් මානව හිමිකම් සැසියට ශ්‍රි ලංකාවේ ප්‍රතිචාර ඉහළ මට්ටමක

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ පසුගිය මාර්තු මාසයේ සම්මත වූ 46 එක යෝජනාව ශ්‍රි ලංකාවේ අනුමැතියකින් තොරව සභාගත වූ එකක් බව

Read more

ගිනිගත් නෞකාව හේතුවෙන් මෙතෙක් ලැබි ඇත්තේ ඩොලර් මිලියන 3 යි දශම 6 ක් බව හෙළිවෙයි

ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් මීගමුව සරක්කුකන්ද වෙරළ තීරයේදී අද පෙරවරුවෙ‘ පැවැත්විණි.ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය අදට යෙදි ඇත.

Read more

මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමග තවත් ධිවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට

ශ්‍රි ලංකා නාවික හමුදාව ජාත්‍යන්තර මුහුදේදි මත්ද්‍රව්‍ය සමග තවත් ධිවර යාත්‍රාවක් තම භාරයට ගෙන තිබෙ. එහි කිලෝග්‍රෑම‘ 150 කට ආසන්න

Read more

ලක්ෂ 14 කට වැඩි මුදලක් සොරාගත් අධිවේගී මාර්ග සේවකයා අත්අඩංගුවට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම අන්තර් හුවමාරු කාර්යාලයේ මුදල් රැගෙන පළාගොස් සිටි අයකැමිවරයා බණ්ඩාරවෙලදි පොලිස් අත්අඩංගුවට පත් වී තිබෙ. සේප්පු දෙකක

Read more

තලේබාන් සංවිධානයෙන් කාන්තාවන්ට තවදුරටත් අවහිර

තලේබාන් සංවිධානය එරට කාන්තා කටයුතු අමාත්‍යංශය වසා දමයි. ඒ වෙනුවට දැඩි ආගමික මුලධර්ම ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තුවක් පිහිටුවා තිබේ. එහි සේවය

Read more

මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ගවල ප්‍රගතිය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කෙරේ

මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය පිළිබඳව රාජ්‍ය තාන්ත්‍රිකයන් දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය ක්‍රියාකර තිබේ.ස්විට්සර්ලන්තයේ ජිනිවා

Read more

76 වන ජගත් මහ මණ්ඩල සැසියට සහභාගිවීම සදහා ජනාධිපතිතුමා ඇමෙරිකාව බලා පිටත්ව යයි – සමුඵව ඇමතීම ලබන බදාදා

ඇමෙරිකාවේ නිවියෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 76 වන මහ මණ්ඩල සැසියට සහභාගිවීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද අලුයම දිවයිනෙන්

Read more

බ්‍රිතාන්‍යය කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවතට

බ්‍රිතාන්‍ය එරට කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත්කර තිබේ .එය ලබන බදාදා සිට ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාව ඇතුඵ, රටවල් 08 ක්

Read more

ආනයන තහනම ලගදීම ලිහිල් වන ලකුණු

භාණ්ඩ 623 ක් සදහා ආනයන තහනමක් ඉකුත්දා වාර්තා විය. ඇතැම් භාණ්ඩ සදහා පනවා ඇති තහනම අඛණ්ඩව පවත්වාගෙන යාමේ අදහසක් නැතැයි

Read more