මහ කන්නයේද් වී මෙට්‍රික්ටොන් පනස්දහසක් මිලදී ගෙන

Share Button

වී අලෙවි මණ්ඩලය මෙවර මහ කන්නයේද් වී මෙට්‍රික්ටොන් පනස්දහසක් මිලදී ගෙන ඇතැයි අමාත්‍ය පී හැරිසන් මහතා පවසයි.

අම්පාර. අනුරාධපුර. හම්බන්තොට. මුලතිව් යන දිස්ත්‍රික්කවලින් වී මිලදී ගෙන තිබේ. මහ කන්නයේ වී මිලදී ගැනීම සදහා රජය රුපියල් මිලියන පන්දහසක් වෙන් කර තිබෙන බවද අමාත්‍යවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *