ජාතික වෙසක් උත්සවය සැලසුම් කළ පරිදි පැවැත්වෙයි

Share Button

සැලසුම් කළ පරිදි මෙවර ජාතික වෙසක් උත්සවය පවත්වන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි. කිසිදු හේතුවෙක් මත එය අවලංගු නොකරන බව ජාතික වෙසක් දින උත්සවයේ සංවිධාන කටයුතු පිලිබද බුද්ධ ශාසන අමාත්‍යංශයේ පැවැති රැස්විමකදි ඔහු පැවසිය.

හික්කඩුව. තොටගමුව රන්පත් විහාරයේ මෙවර ජාතික වෙසක් උත්සවය පැවැත්වෙයි. විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු අඛණ්ඩව සිදුකෙරේ.

ගාල්ල දිස්ත්‍රිකකයේ ආරක්ෂාව ද මේ වන විට තහවුරු කර ඇත. ජාතික වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් පිංකම් හා වැඩසටහන් පවත්වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කලේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *