ඉදිරි ජනාධිපතිරවණයේදී සහායදෙන අපේක්ෂකයා තවමත් තීරණය කර නැතැයි ද්‍රවිඩ ජාතික සන්ධානය කියයි.

Share Button

ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන අපේක්ෂකයා පිළිබඳව තවමත් කිසිදු තීරණයකට එලඹ නැතැයි ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. සම්බන්ධන් මහතා කියයි. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයන් සමග සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා කරයි. සහායදෙන අපේක්ෂකයා තීරණය කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *