පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට

Share Button

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පුර්ව වටයේ තරග හෙට ඇරඹේ. බෙල්ජියම සහ ප්‍රංශය රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් හිදි තරග වදී. අවසන් පුර්ව වටයේදී ප්‍රංශය වෙතින් උරුගුවේ කණ්ඩායම ද බෙල්ජියම වෙතින් බ්‍රසීල කණ්ඩායමද පරාජයට පත් විය. බෙල්ජියම අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ වසර 32 කට පසුවයි. ප්‍රංශය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගත් 6 වන අවස්ථාව මෙය වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *