කොදෙව් කණ්ඩායම සමග ප්‍රථම විස්සයි විස්ස තරගයෙන් ඉන්දියාවට ජය.

Share Button

බටහිර ඉන්ද්ීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ හයිද්‍රාබාද් හි පැවැති ප්‍රථම ඕවර් විස්සයි විස්ස ක්‍රිකට් තරගයෙන් ඉන්දියාවට කඩුලු 6 ක ජයක් අතිවිය. මුලින් පන්දුවට පහර දුන් කොදෙව් පිල සිය ඕවර් 20 දි කඩුලු 5 කට ලකුණු 207 ක් රැස් කළේය. ඉන්දීය පිල ඕවර් 18 යි පන්දු 4 කදී කඩුලු 4 කට ලකුණු 209 ක් රැස් කරමින් තරගය ජය ගත්තේය. එහිදී විරාත්කෝලී පන්දු 50කදී නොදැවී ලකුණු 94 ක් රැස් කළේය. ලෝකේෂ් රාහුල් ලකුණු 62 යි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *