චාමර කපුගෙදර ක්‍රිකට් පිටියෙන් සමුගැනිමට තීරණය කරයි

Share Button

ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන චාමර කපුගෙදර ක්‍රිකට් ක්‍රිඩාවෙන් සමුගැනිමට තිරණය කර ඇතැයි වාර්තාවෙයි.ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් ඔහු ටෙස්ට් තරග 8 කට එක්දින තරග 102 කට සහ පන්දුවාර විස්සයි විස්ස තරග 43 කට සහභාගි වි ඇත. ඔහු අවසන් වරට එක්දින තරග වලට සහභාගි වි ඇත්තේ 2017 වසරේදිය වයස අවුරුදු 19 දි ශ්‍රි ලංකා කණ්ඩායමට ඇතුලු වු ඔහු මේ වන විට තිස්දෙහැවිරිදි වියේ පසුවෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *