කොරෝනා ආසාදිතයෝ් 39 දෙනෙකු අලුතින් හදුනාගැනෙති

Share Button

කොරෝනා රෝගීන් 39 දෙනෙකු ඊයේ අලුතින් හදුනාගෙන තිබේ. ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදියන් සංඛ්‍යාව 226 දක්වා ඉහළගොස් ඇත. ඊයේ සුවය ලැබු ආසාදිතයන් 13 දෙනා සමග සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2996 කි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *