20 වන ආණ්ඩුජක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජනතා අපේක්ෂාවක් බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජා ගුණරත්න මහතා කියයි

Share Button

නිති,ආර්ථික , දේශපාලන සංස්කෘතික හා සමාජයිය පද්ධති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ නව ව්‍යවස්ථා සංශෝධනයකට අත්‍යවශ්‍ය බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිතිඥ රාජා ගුණරත්න මහතා පවසයි . එම අංශ විධිමත් ලෙස ඇතුළත් වුවහොත් ජනතාවට විශාල සහනයක් බව ඔහු ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් පැවසිය . මෙරට ආර්ථික වර්ධන වේගය 2014 වසරේදී සියයට 06 කි. 2019 දී එය සියයට 01 ක් දක්වා අඩු වී ඇත. ඉකුත් රජය විදේශිය න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කළ රූකඩ ආණ්ඩුවක් වූ බව ඔහු පෙන්වා දෙයි.

නව ව්‍යවස්ථාව හෝ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සමාජ කතිකාවක් ඇතිවිය යුතු යැයි සංවාදයට එක් වු ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිහාල් හේවගේ මහතා කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *