මංතීරු නිතියට අනුගත වෙමින් කොළඹ නගරයේ වාහන පදවන්නැයි පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලිමක් කරයි

Share Button

මංතීරු නිතියට අනුගත වෙමින් කොළඹ නගරය තුළ වාහන පදවන්නැයි පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලිමක් කරයි.විනයගරුකව,සංයමයෙන් රිය ධාවනය කිරිමට යම් කාලයක් ගතවන බැවින් කල්වේලා ඇතිව මාර්ගයට පිවිසෙන්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි. අද පෙරවරුවේ මංතිරු නිතිය හේතුවෙන් දැඩි මාර්ග තදබදයක් ඇතිවිය. එය අවම කිරිම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු කිවේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *