ජපානයේ නව අගමැති – සුගා යොෂිහිඩේ

Share Button

ජපානයේ නව අගමැතිවරයා ලෙස ඊයේ තේරීපත් වු සුගා යොෂිහිඩේ මහතා ඔහුගේ කැබිනට් මණ්ඩලය සමග ව්‍යාපාරික කටයුතු ආරම්භ කරයි, අගමැතිවරයා ප්‍රකාශ කළේ ජපාන ජනතාව වෙනුවෙන් තමා උපරිම කැපවීමෙන් කටයුතු කරන බවයි, ඔවුන්ගේ අපේක්ෂා සඵල කිරීමට තමා සුදානම් බවද ඔහු පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *