දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ කඩිනම් අවධානය පිණිසයි

Share Button

සුඵ වර්ෂාවකදී පවා තම නිවාස ජලයෙන් යටවීම හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවට පත්වන බව බලපිටිය කොස්ගොඩ හෑගල්ල හා පියගම යන ප්‍රදේශවල ජනතාව පවසති. ජලය බැසයාම විධිමත් කාණු පද්ධතියක් නොමැතිවීම හා මුහුදට දිවෙන පාරම්පරික ඇලමාර්ග පද්ධති ඇතැමුන් ගොඩකර තිබිම මෙම තත්ත්වයට හේතුව බව ඔව්හු පෙන්වා දෙති. ඒ පිළිබඳව දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ කඩිනම් අවධානය යොමුවිය යුතු බව එම ජනතාව පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *