කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇදිරි නීතිය පැනවේ

Share Button

කටුනායක පොලිස් බලප්‍රදේශයට අද අලුයම 5 සිට ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත. එසේ වුවද කටුනායක නිදහස් වෙළෙද කලාපයේ කර්මාන්ත ශාලාවල කටයුතු පවත්වාගෙන යා හැකිය. ඒ සදහා පැමිණෙන සේවක සේවිකාවන්ට සිය ආයතනික හැදුනුම්පත ඇදිරි නීති බලපත්‍රයක් ලෙස භාවිතා කල හැකි බව කොවිඩ් 19 පැතිරිම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *