සිීනි මිල ගණන් ලබන මාසයේ සිට පහතට

Share Button

ලංකා සිනි සමාගම ලැබු ලාභයේ ප්‍රතිලාභ ජනතාවට අත් කර දෙන බව රාජ්‍ය ඇමති ජනක වක්කුඹුර මහතා කියයි. ඒ අනුව ලබන මාසයේ සිට සිනි මිල පහත දැමේ.

ලංකා සිනි සමාගම වසර ගණනාවකට පසුව රුපියල් කෝටි 130 ක ලාභයක් උපයා තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *