නුවරඑලිය බගවන්තලාව චැපල්ටන්වත්කෙත් කොටසක් හුදෙකලා කෙරේ

Share Button

නුවරඑලිය දිස්ත්‍රික්කයේ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කොට්ඨාසයේ චැපල්ටන්වත්තේ පී එස් කොටස වහාම ක්‍රියාත්මක වනපරිදි හුදෙකලා කර ඇතැයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *