ඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළට
ඉන්දියාවේ උෂ්ණත්වය අසාමාන්‍ය ලෙස ඉහළ යයි. දිල්ලිය ආශ්රිත කලාපයේ තත්ත්වය වඩාත් සංකීර්ණ බව එරට කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරයි. මෙම කලාපයේ වැඩිම උෂ්නත්වය ඊයේ දිල්ලියෙන් වාර්තා විය. එහි අගය සෙල්සියස් අංශක 43.5 කි. එය සාමාන්‍ය අගයට වඩා අංශක 7 ක වැඩිවීමක් වශයෙන් සැලකේ.