ශ්‍රී ලංකා-රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක

Share Button

ශ්‍රී ලංකා රුමේනියා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පත්වෙයි. එහි අභිනව ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි අඛිල එල්ලාවල මහතාද පත්ව ඇත.

ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර සංචාරක සහ ආයෝජන ප්‍රවර්ධන අංශවලින් ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නව තනතුර සම්බන්ධව ජාතික ගුවන් විදුලියට අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *